2025 අගෝස්තු 15 සිකුරාදා, 06:50
නවතම පුවත්

එට්කා එනවා – අනුරත් එක්ක සකච්ඡා කළා ඉන්දීය මහකොමසාරිස් කියයි

යෝජිත ද්විපාර්ශ්වික ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

ජනමාධ්‍යවේදීන් අමතමින් මහකොමසාරිස්වරයා කියාසිටියේ සාකච්ඡා සිදුකළ ද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි.

“ඒකාබද්ධ ප්‍රකාශයෙන් ඔබ්බට කිසිවක් නැහැ, අඛණ්ඩ සාකච්ඡා පිළිබඳව ඉතා පැහැදිලියි” ඔහු පැවසීය.

“එය නිශ්චිත කාල රාමුවක් තුළ අවසන් වේද නැතහොත් ඊට වැඩි කාලයක් ගතවේද යන්න තීරණය වන්නේ එය කිරීමට දෙපාර්ශවයේම පවතින උනන්දුව මතයි. එය තවමත් විසඳිය යුතු ප්‍රශ්න මතද රඳාපවතිනවා” මහකොමසාරිස්වරයා පැවසීය.

මෙම කාරණය සම්බන්ධයෙන් කාලසීමාවක් පැනවීම යථාර්ථවාදී නොවන බව ද ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පෙන්වාදුන්නේය.

දෙසැම්බර් මාසයේදී සිදුකෙරුණු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡාවට ලක් වූ මාතෘකා අතර පැවැති යෝජිත ETCA ගිවිසුම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහකොමසාරිස්වරයා මෙම අදහස් පළකළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories