2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:01
නවතම පුවත්

උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව වැඩි කිරීමට තීරණය කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව, කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා නිලධාරින් 6000ක් යොදවන බවත්, පොලිසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද ආරක්ෂාව සඳහා යොදවන බවයි සඳහන් වෙන්නේ.

මාර්ග බාධක රාජකාරි කටයුතු සඳහා යුද හමුදාව යෙදවීමට නියමිත අතර, පොලිසිය සිවිල් ඇඳුමින් සහ ගිනි අවි අතැතිව ආරක්ෂක කටයුකු සඳහා යෙදවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories