2025 අගෝස්තු 16 සෙනසුරාදා, 09:37
නවතම පුවත්

ඊශ්‍රායල රජයට එරෙහිව වැසියෝ පාරට බසියි

ඊයේ (28) ඊශ්‍රායල් වැසියන් එරට අගනුවර වන ටෙල් අවිව්හි රාත්‍රියේ යළිත්වරක් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.

මෙම විරෝධතා පවත්වා තිබෙන්නේ, පලස්තීනට එරෙහි යුද්ධය අවසන් කරන ලෙසත්, හමාස් සංවිධානය භාරයේ සිටින තම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගෙන්වා දෙන ලෙස ඊශ්‍රායල රජයට බලකරමින්.

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා ආරම්භ විය.

එදින හමාස් සංවිධානය එල්ලකළ ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1, 200කට අධික පිරිසක් මියගිය අතර, තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගත්තේය.

කෙසේ වෙතත් හමාස් සංවිධානය සමග ඇතිකරගත් ප්‍රාණ ඇපකරු හුවමාරුවකදී ඔවුන්ගෙන් නිදහස් විය.

ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 136 දෙනා නිදහස් කර දෙන ලෙසයි ඒ අනුව විරෝධතාකරුවන් එරට රජයෙන් ඉල්ලා සිටින්නේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories