2025 අගෝස්තු 15 සිකුරාදා, 08:38
නවතම පුවත්

ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 492ක් මරුට

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රාලය එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර හමුවේ මේ වනවිට සිවිල් වැසියන් 492 දෙදෙනෙකු මියගොස් තිබේ .

එම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පසුගිය පැය 24 ක කාලය තුළයි .

ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රහාර හමුවේ ඉදිරි කාලය තුළ තවත් බොහෝ පුද්ගලයින් මිය යාමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් පුරෝකථනය කර තිබේ.

එම ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් සංඛ්‍යාවද 1,645ක් දක්වා ඉහළගොස් ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය අනාවරණය කර ඇත .

ඊශ්‍රායල හමුදාව දේශසීමා හරහා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට මිසයිල සහ රොකට් යොදාගනිමින් මෙලෙස පහර දෙන බව වාර්තා වේ .

ඒ අනුව ඊශ්‍රායල හමුදාව විසින් මේ වනවිට හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර 650 කට වැඩි ගණනක් එල්ල කර ඇති බව සඳහන් වේ .

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු දිග සහ නැගෙහිර ලෙබනනයේ ඉලක්කවලට මෙලෙස ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories