ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හමාස් ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල්-කානු මිය ගියේය.
හමාස් සංවිධානය මෙහෙයවන අල්-අක්සා රූපවාහිනිය අබ්දුල් ලතීෆ්ගේ මරණය තහවුරු කළ බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.
උතුරු ගාසා තීරයේ ඔහු නවාතැන් ගෙන සිටි කූඩාරමට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණි.
තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.