2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 05:59
නවතම පුවත්

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර ගැටුම් තීව්‍ර වෙයි

ඊශ්‍රායලය වෙත ඊයේ දිනයේ එල්ල කරන ලද ප්‍රහාරය සාර්ථක බව හිස්බුල්ලා සංවිධානයේ නායකයා පවසා ඇත. ඔහු ඒ බව පවසා ඇත්තේ හිස්බුල්ලා ප්‍රහාර සාර්ථකව මර්දනය කළ බවට ඊශ්‍රායල හමුදාව අවධාරණය කර පසුබිමකයි. හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර 300 කර වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇත. හිස්බුල්ලා නායක සයියද් හසාන් නුසරල්ලා පවසන්නේ ප්‍රහාරය සැලසුම් කළ පරිදි සිදුවූ බවත් ඒවා සාර්ථකව වැළැක් වූ බවට ඊශ්‍රායලය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි. ඒවගේම ප්‍රහාර වලින් ඊශ්‍රායලයට සිදුවූ හානිය තම සංවිධානය තවමත් ගණන් බලමින් සිටින බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ද ලෙබනනයේ ස්ථාන රැසක් ඉලක්ක කළ වීඩියෝවක් ද නිකුත් කර ඇත. එම ප්‍රහාර වලින් හිස්බුල්ලා සහ ඔවුන්ට සහය දක්වන අමාල් සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තාවේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories