2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:08
නවතම පුවත්

ඊශ්‍රායලයේ වීසා සම්බන්ධව නවතම තත්වය

මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියාවල නියුතු වී නැවත එරටට ගොස් සේවය කිරීමේ අරමුණින් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශනයක් නිකුත් කර ඇත.

නැවත ඇතුළුවීමේ වීසා (Re-entry) ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටින කම්කරුවන්ගේ වීසා වලංගු කාලය ලබන මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ ජනගහන සහ සංක්‍රමණ අධිකාරිය අනුමැතිය ලබා දී ඇති බව නිවේදනයේ සඳහන් වේ.

ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් සේවා දැනටමත් ක්‍රියාත්මක වීම නිසා Re-entry වීසා කාලසීමාව අවසන් වී ගිය කම්කරුවන්ට පවා ලබන මස 31 වැනිදා දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා ආරම්භ කිරීමේ අවස්ථාව ලබා දී ඇති බව අමාත්‍යාංශය අවධාරණය කළේය.

මෙම පහසුකම් සම්බන්ධයෙන් අදාළ සියලුම ආයතනවලට දැනුම් දී ඇති බවද අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් කර ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories