2025 අගෝස්තු 15 සිකුරාදා, 12:53
නවතම පුවත්

ඉර කිට්ටුව තැනකට පාකර් යයි

නාසා ආයතනයට අයත් සූර්‍යය ගවේෂණ යානයක් සූර්යයාට මෙතෙක් වෙනත් යානයක් ළඟා නොවූ සමීපතම ස්ථානයකට ලඟා වෙමින් ඉතිහාසගත වී තිබේ.

එලෙස සූර්‍ය්‍යාට ලගා වී වාර්තා අතරට එක්ව ඇත්තේ නාසා ආයතනයේ පාකර් සූර්යය ගවේෂණ යානයයි.

නාසා ආයතනය පැවසුවේ, එය සූර්ය පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8 ක් (කිලෝමීටර් මිලියන 6.1 ක්) ආසන්න වීමෙන් පසුව ද ආරක්ෂිත සහ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

සූර්යයා ක්‍රියාකරන ආකාරය පිළිබඳ වඩා හොඳින් අවබෝධ කරගැනීමේ ගවේෂණයක යෙදී සිටින යානය, දැඩි උෂ්ණත්වයන් සහ අධික විකිරණ විඳදරා ගනිමින් නත්තල් සැන්දෑවේ හිරුගේ පිටත වායුගෝලය ආසන්නයට ළඟාවූ බව නාසා ආයතනය පවසයි.

දින කිහිපයක් සන්නිවේදනයෙන් ඉවත්ව තිබූ බැවින් සූර්යයාගේ දැවෙන උණුසුම හමුවේ යානය විනාශ වූයේ ද සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයින් සැක මතුකර තිබුණි.

නාසා ආයතනයේ වෙබ් අඩවියට අනුව පැයට සැතපුම් 430,000 දක්වා වේගයෙන් ගමන් කරන අභ්‍යවකාශ යානය 1,800F (980C) දක්වා උෂ්ණත්වයකට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් සකසා තිබේ.

“සූර්‍යයාගේ මෙම සමීප අධ්‍යයනය පාකර් යානයට මිනුම් ලබා ගැනීමට ඉඩ සලසයි. මෙම කලාපයේ ද්‍රව්‍ය අංශක මිලියන ගණනකට රත් වන ආකාරය, සූර්ය සුළඟේ මූලාරම්භය (සූර්‍යයාගෙන් ගැලවී යන ද්‍රව්‍යයේ අඛණ්ඩ ප්‍රවාහයක්) පිළිබඳ සහ ශක්තිජනක අංශු ආලෝක වේගයට ආසන්නව වේගවත් වන ආකාරය සොයාගැනීමට විද්‍යාඥයින්ට වඩා හොඳින් උපකාරී වේ” යනුවෙන් නාසා ආයතනය පවසයි.

නවතම පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

උණුසුම් පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories