2025 අගෝස්තු 15 සිකුරාදා, 08:49
නවතම පුවත්

ඉන්ෆ්ලුවෙන්සා ළමා රෝගීන්ගේ වර්ධනයක්

ඉන්ෆ්ලුවෙන්සා ළමා රෝගීන්ගේ වර්ධනයක් ඉන්ෆ්ලුවෙන්සා උණ වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් යළිත් දක්නට තිබෙන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.යම් දරුවකු උණ රෝගී තත්ත්වයෙන් පසුවෙන්නේ නම් දරුවා ළඟම වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස ද හෙතෙම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

“ඉන්ෆ්ලුවෙන්සා උණ රෝග තත්ත්වය ආයෙමත් දරුවන් අතරේ පැතිරෙමින් තිබෙනවා. මේ දිනවල ඒ උණ හැදුණු දරුවන් ළමා රෝහලට ප්‍රතිකාර සඳහා එනවා.මීට මාසයකට පෙර ඉන්ෆ්ලුවෙන්සා උණ හැදුණු දරුවන්ට තාමත් කැස්ස තියෙනව. ඒ තත්ත්වය ළමා හතිය වෙන්න පුළුවන්. මේ නිසා ඒ සඳහාත් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත්. ඒ සඳහා ඉන්හේලර් එකක් දෙනවා.මේ තත්ත්වය තුළ දරුවන්ට මුඛ ආවරණයක් පළඳවාගෙන ගමනක් බිමනක් ගියාට කමක් නැහැ.ඉන්ෆ්ලුවෙන්සා එක්ක තියෙන කැස්ස වැළඳී තියෙන දරුවන්ට නිසියාකාරව ප්‍රතිකාර ලබාදෙන්න. ගණන් ගන්නෙ නැතුව ඉන්න එපා. අනිත් කාරණාව දරුවාට උණ තියෙනව නම් පාසල් හෝ උපකාරක පන්තිවලට යවන්න එපා. මේ උණ තත්ත්වය ඉක්මනින් ම පැතිරෙනවා.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories