2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:11
නවතම පුවත්

ඉන්දීය වෙඩිතැබීමකින් ත්‍රස්ත අණදෙන නිලධාරියෙකු මරුට

ඉන්දීය ආරක්ෂ අංශ විසින් අද (25) සිදුකළ මෙහෙයුමකින් ලෂ්කර්-ඊ-තායිබා (LeT) සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙකු වන අල්තාෆ් ලලි වෙඩිතබා ඝාතනය කර ඇත. මෙම බන්ඩිපුරා හිදි සිදු වූ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉකුත් අප්‍රේල් 22වනදා පුද්ගලයින් 26 දෙනෙකුට මරුකැඳවූ පහල්ගම් ප්‍රහාරයේ වගකීම මෙම ලෂ්කර්-ඊ-තායිබා සංවිධානය විසින් මේ වනවිට භාරගෙන තිබෙන අතර ඒ හේතුවෙන් එම සංවිධානයේ ත්‍රස්තවාදීන් සොයා ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට අඛණ්ඩ මෙහෙයුම් ආරම්භ කර ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories