2025 අගෝස්තු 15 සිකුරාදා, 17:45
නවතම පුවත්

ඉන්දියානුවන්ගේ ක්‍රිකට් උමතුව

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ, එක්දින තරගයක හා විස්සයි20 තරගයක ප්‍රවේශපත් දැනටමත් අලෙවි වී ඇති බවයි.

මෙලෙස අවසන් වී ඇත්තේ සිඩ්නි හිදී පැවැත්වෙන එක්දින තරගයේ සහ කැන්බරා හිදී පැවැත්වෙන විස්සයි20 තරගයේ ප්‍රවේශපත් බව සඳහන් වේ.

ඉන්දීය කණ්ඩායම එක්දින තරග 3කින් හා විස්සයි20 තරග 5කින් යුත් තරගාවලියක් සඳහා එළැඹෙන ඔක්තෝබර් මස මැදදී ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිතර වේ.

ඉන් ඔක්‍තෝම්බර් 25 වනදා පැවැත්වෙන එක්දින තරගයේ හා ඔක්තෝබර් 29 පැවැත්වෙන විස්සයි20 තරගයේ ප්‍රවේශපත් මෙලෙස අලෙවි වී තිබේ.

අලෙවි වී ඇති ප්‍රවේශපත් වලින් 16% කට වඩා මිලදීගෙන ඇත්තේ ඉන්දීය ක්‍රීඩාලෝලීන් බවයි, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දන්වා ඇත්තේ.

එමෙන්ම එක් පුද්ගලයෙකු ප්‍රවේශපත් 880ක් නොවැම්බර් 8වනදා ගැබා හිදී පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා මිලදීගෙන ඇති බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසයි.

ඔස්ට්‍රේලියාව විසින් විශේෂ සීමාවන් පැනවූවොත් හැරෙන්න එක් පුද්ගලයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ප්‍රවේශපත් රැසක් මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories