2025 අගෝස්තු 15 සිකුරාදා, 10:39
නවතම පුවත්

ඉදිරි මාස හයේ ලයිට් බිල අඩු වෙන්නේ නෑ – ලංවිම

ඉදිරි මාස හය සඳහා පවතින ගාස්තු ව්‍යුහය නොවෙනස්ව පවත්වා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.

මෙම කරුණ සඳහන් කරමින් ලංවිම සිය නවතම විදුලි ගාස්තු යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.

පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ පාරිභෝගිකයන්ට ස්ථාවරත්වයක් ලබාදීම සඳහා වත්මන් ගාස්තු අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories