2025 අගෝස්තු 15 සිකුරාදා, 21:59
නවතම පුවත්

ඉඟුරු තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ වියළි ඉඟුරු තොගයක් සමඟ දෙදෙනෙක් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සතුව තිබූ ඉඟුරු කිලෝ 500කට අසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙම සැකකරුවන් දෙදෙනා මහනුවර සහ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉඟුරු ප්‍රවාහනයට යොදා ගත් වෑන් රථය සමඟ සැකකරුවන් දෙදෙනා කටුනායක රේගුවට භාරදීමට පොලීසිය කටයුතු කර තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories