ඇෆ්ගනිස්ථානයට භූමිකම්පාවක් සිදුවී තිබේ.
විදේශ මාධ්‍ය වාර්තා පැවසුවේ භූමිකම්පාව රිච්ටර් පරිමාණයෙන් 4.0 ක් ලෙස සටහන් වූ බවයි.
භූමිකම්පාව පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් සිදු විය.
කෙසේ වෙතත්, විදේශ මාධ්‍ය වාර්තා පැවසුවේ මෙතෙක් ජීවිත හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.