2025 අගෝස්තු 15 සිකුරාදා, 23:49
නවතම පුවත්

ඇමැතිවරුන්ට හොරෙන් නිළධාරීහු මඩිය තරකරගනිති .

ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් ඇමැතිවරුන් දේශපාලන කටයුතුවල නිරතවීම නිසා ඇතැම් අමාත්‍යාංශවල නිලධාරීන් ඇමැතිවරුන්ට හොර රහසේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වේ.

ඇතැම් ආමාත්‍යාංශවල ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැතිවරුන්ට නොදන්වා විශාල ලෙස මුදල් වියදම් කරමින් මේ දිනවල ගොඩනැගිලි කුලියට ගැනීම්,භාණ්ඩ මිලදී ගැනීම් ආදිය සිදු කරන බවත් අනාවරණය වේ.

එමෙන්ම,අමාත්‍යාංශවල තිබෙන වාහනද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිය සිතැඟි පරිදි භාවිත කරන බවද පැවසේ.

එමෙන්ම,කැබිනට් මණ්ඩලය විසින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමද අමාත්‍යාංශ හා ආයතනවල නිලධාරීන් සිය පුද්ගලික දේශපාලන කාරණා මත හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවටද තොරතුරු අනාවරණය වේ.

ඇමැතිවරුන් දේශපාලන කටයුතුවල නිරතව සිටින අතරතුරදී අමාත්‍යාංශවල නිලධාරීන් යටින් මෙවැනි කටයුතුවල නිරතව සිටීදැයි සොයා බැලියයුතු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර එම අමාත්‍යාංශයේ පෙරේදා (10) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories