2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:27
නවතම පුවත්

ඇමතිලා කීපදෙනෙක්ට තර්ජන – බුද්ධි අංශ විපරම් කරයි

මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලිසිය විසින් සිදුකරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දිනමිණ’ අනාවරණය කරයි.

ඒ අනුව, බුද්ධි අංශවල ද දායකත්වය ලබාගනිමින් සිදුකරනු ලබන මෙම තක්සේරුවේදී තර්ජනයට ලක්වන මැති ඇමැතිවරු කිහිපදෙනකු හඳුනාගෙන තිබීම ද විශේෂිතය.

ඇමැතිවරු තර්ජනයට ලක්වන්නේ, ඔවුන් ඇමැතිවරු වීම නිසා බව ද මේ වන විට සිදුකරනු ලබන ආරක්ෂක තක්සේරුවෙන් පෙනීගොස් තිබේ.

එසේ නොමැතිව පුද්ගලයන් ලෙස එකී ඇමැතිවරු තර්ජනයට ලක්නොවන බව ද බුද්ධි අංශ මඟින් සිදුකරන ආරක්ෂක තක්සේරුවෙන් පෙනීගොස් ඇත.

ඉදිරියේදී මෙම ආරක්ෂක තක්සේරුව අනුව ආරක්ෂාව ලබාදිය යුතු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ගනුඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories