2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:12
නවතම පුවත්

ඇමති විජිත හදිසියේම කොළඹ වරායට

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයක් ඇතුළු වරායේ ගැටලු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් ඊයේ (07) හදිසියේ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ වසර 2ක පමණ කාලකයක සිට පවතින බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වී සිටින බවය.

වසර දෙක තුනකට පමණ ඉහතදී සියලු ක්‍රමවේදයන් අනුගමනය කරමින් වුවද දිනකට බහලුම් 1,800ක් 2,000ක් පමණ වරායෙන් පිටත්කළ හැකි වූ බවද ඔවුන් පෙන්වා දුන්නේය.කෙසේ නමුත් අද වනවිට බහාලුම් වරායෙන් පිට කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවන බවත්, ටෝකන් අංකයක් ලබාදුන්තද එම පිළිවෙළට බහලුම් වරායෙන් පිට නොවන බවත් ඔවුන් පැවසීය.

එමෙන්ම ඇතැම් සේවයක් මත්පැන් පානය කර රාජකාරී සිදුකරන බවත්, තවත් සමහරු රාජකාරිය පැහැරහැර අවමගල්‍ය උත්සවලට සහභාගිවීම මෙම ප්‍රමාදයන්ට හේතු බවද හෙළි කළේය.එමනිසා නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, වංචාවෙන් දූෂණයෙන් තොරව තමන්ට නිදහසේ බහාලුම් නිෂ්කාශන කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙසය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories