2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:56
නවතම පුවත්

ඇමති ලාල් රිලා ප්‍රශ්නෙට අත තියයි

බෝගවලට සැලකිය යුතු හානියක් සිදුකරන හානිකර සත්ව ගහණය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇත.

තිරසාර පාලනයක් සඳහා බහුවිධ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම මෙම මුලපිරීම අරමුණු කරයි.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පොල් සහ පලතුරු වැනි ප්‍රධාන භෝගවලට විශාල හානියක් සිදුකරන රිලවුන් සහ අනෙකුත් සතුන් පාලනය කිරීම සඳහා තිරසාර ක්‍රියාමාර්ග හඳුනාගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.

කඩිනම් සහ ක්‍රියාකාරී වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආයතන 15ක පමණ නියෝජිතයෝ සාකච්ඡාවට සහභාගි වූහ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories