2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:23
නවතම පුවත්

ඇමතිගෙ රියේ රැලියකට සූදානම් කර තිබු අරක්කු බොතල් 30 ක් දැලේ

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල රාජ්‍ය ඇමැතිවරයකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ දෙදෙනකු කැබ් රථයකින් මත්පැන් බෝතල් 30ක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරේදා එනම් (03 වැනිදා) රාත්‍රියේ සිය භාරයට ගෙන ඇත.

මෙම කැබ් රථය ඇමැතිවරයාට හිතවත් කාන්තාවකගේ නමින් ලියාපදිංචි වූවක් වන අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමැතිවරයාගේ ආධාරකරුවකු සහ රියැදුරකු බව පොලිසිය සඳහන් කර අතර,

පොලිස් විශේෂ කාර්ය බළකායේ පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම කැබ් රථය බදුල්ල නගර මධ්‍යයේදී පරික්ෂාකර ඇත.

මෙහි මත්පැන් බෝතල් 30ක් තිබී ඇතත් මත්පැන් බෝතල් 10ක් එක් අයෙකුට සන්තකයේ තබාගැනීමට නීතියෙන් ඉඩකඩ පැවතීම නිසා මත්පැන් බෝතල් 10ක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරමින් බදුල්ල මූලස්ථාන පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබිණි.

මෙම මත්පැන් බෝතල් මහියංගණයේදී ඊයේ පැවැති දේශපාලන රැලියකට පැමිණෙන සිය පාක්ෂිකයන්ට බෙදා දීමට සූදානම්කර තිබූ ඒවා බව පොලිසිය සඳහන් ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories