2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:00
නවතම පුවත්

ඇමතිකම් හෝ වරප්‍රසාද දෙනවා කියලා අපි ගන්නේ නෑ, අපි බාල දේශපාලනය කරන්නේ නෑ,

බම්බලපිටිය ලොරිස් කාර්‍යාලයේ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමින් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශකර සිටියේ ජනාධිපති නාමයෝජනා භාරදුන්නා.අපි අද ප්‍රධාන කණ්ඩායම් 35 ක් එකතු කරන් වේදිකාවක් නිර්මාණය කලා.අද සියලු දෙනා එකතු වෙලා.ජනාධිපතිතුමාගේ නායකත්වය තවදුරටත් අවශ්‍ය බව අද පිලිගෙන තිබෙනවා.බාල තරුණ මහලු සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමාගේ නායකත්වය.අද තරුණයෝ බලන්නේ රටින් පිටට යන්න.නමුත් ඒක සුදුසු කාර්යයක් නොවෙයි.විප්ලවය නරක නෑ, නමුත් ඒකේ නරක පැත්තක් තිබෙනවා.

ජනතාව අතර විශ්වාසයක් ඇතිකරන්න ජනාධිපතිතුමාට පසුගිය කාලයේ පුලුවන් උනා.නායකයෙක් වෙන්න අත්දැකීම් අවශ්‍යයි.ගෝලීය සම්බන්ධකම් අවශ්‍යයි.ඒක ජනාධිපතිතුමාට තිබෙනවා.මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි.දැන් අප රටේ ආර්ථිකය ශක්තිමත් කරගනිමින් සිටින කාලයක්.

අපේ රටේ ආර්ථික කඩාවැටීම දෙස බලනකොට අපේ රටේ විශාල රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් සිටිනවා.වෙන රටවල රාජ්‍ය සේවක වැටුප් දීමනා අඩු කලා.නමුත් අපේ රටේ ඒක කලේ නෑ.අපි පඩි වැඩි කලා.

ආර්ථික හැසිරවීම මේ විදියට නොකර අනිත් අය කියන විදියට කරන්න ගියොත් ගැටලුවක් වෙනවා, ඒ අය අපිට ටාගට් එකක්දීලා තිබෙනවා.අපි ඒ ක්‍රමයට යන්න ඕන.බොහෝ අය ලංකාවේ ඇත්ත ආර්ථිකය ගැන කතා කරන්නේ නෑ.පොරොන්දු දේශපාලනය තවදුරටත් වලංගු නෑ, දැන් තිබෙන්නේ ප්‍රතිපත්ති දේශපාලනයක්.

රට දැන් බොහෝම නරක තැනකින් ගොඩ ඇවිත් තිබෙනවා.එතුමාට ලැබුනු ගෑස් සිලින්ඩරය වාසනාවන්ත ලකුණක් ලෙස අපි දකිනවා.අතීතයෙන් වැඩක් නෑ, සල්ලි නැති නිසා ගෑස් ගේන්න බැරි උනේ. දැන් එහෙම නෑ, අපි දේශපාලන විවේචන වලට යන්නේ නෑ, අපි එක්ක බොහෝ අය එකතු වෙන්නේ ප්‍රතිපත්ති හා විශ්වාසය මත.ඇමතිකම් හෝ වරප්‍රසාද දෙනවා කියලා අපි ගන්නේ නෑ, අපි බාල දේශපාලනය කරන්නේ නෑ,පොහොට්ටුවේ දැන් ලොකු කණ්ඩායමක් නෑ , පොහොට්ටුව එක්ක ගැටමක් නෑ අවාසනාවකට නාමල් ඇවිත්, නාමල්ට ශක්තිමත්ව මේක කරන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ,අපිට කිසිම කණ්ඩායමක් එක්ක ගැටුමක් නෑ,ගනන් හදපු විදියට ජනාධිපතිතුමා මේ වෙනකොට මුල් ස්ථානයක ඉන්නවා,හෙට අපේ ප්‍රථම මංගල ජන රැලිය පැවැත්වෙනවා,දයාසිරි කියන්නේ ශ්‍රී ලංකා කාරයෙක් නෙවෙයිනේ, සැබෑ ශ්‍රී ලංකා එක තිබෙන්නේ අපි ළඟ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories