2025 අගෝස්තු 15 සිකුරාදා, 00:18
නවතම පුවත්

ආණ්ඩුවේ ඇමතිවරුන් බොරු කියන්නේ සිතා මතා නොවේ – ජනාධිපති

ආණ්ඩුවේ ඇතැම් ඇති ඇමතිවරුන් මහජන හමු වලදී සත්‍ය නොවන ප්‍රකාශ කරන්නේ සිතා මතා යැයි තමන් විශ්වාස නොකරන බවත් ඇතැම් විට එය නොදන්නාකම විය හැකි බවද පැවසූහු මිනිසුන් අතින් වැරදි විය හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

මෑතකදී එවන් ප්‍රකාශයක් සිදු කළ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් එම අදාළ ප්‍රකාශය තවත් තැනක නිවැරදි කර ඇති බවත් එවන් ප්‍රකාශය සිදුවේ යැයි මාධ්‍ය විසින් ඉලක්ක සහගතව බලා සිටින පිරිස් කැඳවා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවද ජනාධිපතිවරයා පවසයි.

කෙසේ වෙතත් එවන් සිදුවීම් නිසා ආණ්ඩුවේ විශ්වාසනීයත්වයට හානියක් වෙමින් ඇති බවත් ආණ්ඩුවට අහිතකර ලෙස බලපාමින් තිබෙන බවත් ඒ මහතා කියා සිටියේ දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories