2025 අගෝස්තු 15 සිකුරාදා, 08:08
නවතම පුවත්

අවුරුදු දිමනාවට පොල්ලක්දිවයින පුරා ලංකා බැංකු අද දවල් 12.30 ට වර්ජනයක !

2024 වසරේ ලාභය පදනම් කරගනිමින් ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සේවක මණ්ඩලයට ලබාදීමට අනුමත කරන ලද දිරිදීමනාව සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මෙතෙක් ලබා නොදීම හේතුවෙන් ලංකා බැංකු සේවක සංගමය ප්‍රමුඛ රාජ්‍ය බැංකු වෘතීය සමිති සන්ධානය විසින් වෘතීය සමිති ක්‍රියාමාර්ග දියත් කර තිබේ.

එබැවින් ප.ව 12.30 ට මුදල් අමාත්‍යංශය ඉදිරිපිටදී පිකට් උද්ඝෝෂණයක් පැවැත්වේ. එමෙන්ම දිවයිනේ සියලුම ලංකා බැංකු ශාඛා අද දින ප.ව 12.30 ට ගණුදෙනුකාර සේවාවෙන් ඉවත් වී ප.ව 3.15 ට සේවයෙන් බැහැර වීම සිදු කරන බවයි පවසන්නේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories