2025 අගෝස්තු 15 සිකුරාදා, 00:10
නවතම පුවත්

අවිශ්ක T20 වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ILT20 තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව සාජා වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 81 ක් ලබා ගනිමින් තරගාවලියේ දී කැපීපෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 8 ක් ඇතුළත් වූ අතර, එමගින් ඔහුගේ කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දුන්නා පමණක් නොව, වාර්තා පොත්වල ඔහුගේ නම ද සටහන් කළේය.

අවිශ්ක පන්දු 16 කදී අර්ධ ශතකය ලබාගනිමින් එම තරගයේදී වාර්තා කිහිපයක් බිඳදැමීය.

එය ILT20 ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වන අතර ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් රැස්කරන ලද වේගවත්ම T20 අර්ධ ශතකයයි.

මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව තබා තිබුණේ සසෙක්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 18 කදී ලකුණු 50 ක් රැස් කළ ටී.එම්. ඩිල්ෂාන් විසිනි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories