2025 අගෝස්තු 15 සිකුරාදා, 13:31
නවතම පුවත්

අලුත් ආණ්ඩුව යටතේ ඥාති සංග්‍රහ බැහැ – අගමැති හරිනි-

නව රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම පවුලේ සාමාජිකයන් පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගැනීමට නොහැකි වනු ඇති බව අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබේ.

ජාතික ජන බලවේගයේ කාන්තා අංශය විසින් ගම්පහ ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනහමුවක් අමතමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබිණි.

නව රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන පහසුකම් සීමා කරන බව ද අමරසූරිය පැවසුවාය.

“නිල නිවාස ඇතුළු පහසුකම් සීමා කරනවා. මන්ත්‍රීවරුන්ට තවදුරටත් තම පවුලේ සාමාජිකයන් පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගැනීමට නොහැකි වේවි. දරා ගැනීමට අපහසුම දෙයක් වන දූෂණයත් අවසන් විය හැකියි. අවධානය යොමු වනු ඇත්තේ මැති ඇමතිවරුන්ගේ යහපැවැත්මට වඩා රටේ අනාගතය සඳහා සංවර්ධන ව්‍යාපෘති ගැනයි,” යනුවෙන් ඇය පැවසුවාය.

අගමැති හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ජන බලවේගය ජාතික ප්‍රතිපත්තියකට අනුව කටයුතු කරන බවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories