2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:00
නවතම පුවත්

අලියාගෙන් බැස කුකුළා අතට ගත් තොණ්ඩමන් ලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වූ දේශපාලන පක්ෂ පොදු සන්ධානයක් ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ‘අලියා’ ලකුණින් ත‍රඟ නොකරන්නේ නම් ලංකා කම්කරු කොංග්‍රසය ඉන් ඉවත්වී ‘කුකුළා’ ලකුණින් වෙනම තරඟ කිරීමට තීරණය කර ඇත. මේ පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසය විසින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට දැනුම් දී ඇතැයිද පැවසේ. ‘ගෑස් ටැංකිය’ ලකුණින් තරග කිරීමට නොහැකි බවත්, අලියා ලකුණින් තරඟ කිරීම මගින් වතුකරයේ වැඩි මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් ලබාගැනීමට හැකිවන බවද ලංකා කම්කරු කොංග්‍රසය විසින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට දැනුම් දී තිබේ.

අඩුම වශයෙන් බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකටවත් අලියා ලකුණින් තරඟ කළයුතු බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, හිටපු ඇමැති ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිස යෝජනා කර ඇති අතර,

එලෙස එකඟ නොවන්නේ නම් ලංකා කම්කරු කොංග්‍රසය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිව තරඟ කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories