2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:17
නවතම පුවත්

අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?

හැටන් බස් නැවතුම්පොලේ සිට ධාවනට එක් කර ඇති දුර සහ කෙටි දුර ධාවන ලංගම සහ පෞද්ගලික බස්රථ නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා විසින් හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සමග එක්ව අද (02) හදිසි පරික්ෂවකට ලක් කර තිබේ.

මෙම පරික්ෂාවේදි ලංගම සහ පෞද්ගලික බස් රථ 28ක් පරික්ෂාවට ලක් කරන ලදි. මෙහිදී බස් රථ, මගී ප්‍රවාහන සේවයට සුදුසු තත්වයක තිබේද යන්න පිළිබදව විශේෂ අවධානය යොමු කල අතර, ධාවනයට නුසුදුසු තත්වයෙන් ධාවනයට එක් කර තිබූ ලංගම සහ පෞද්ගලික බස් රථ කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ පරික්ෂකවරයා විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව ලංගම බස් රථ 13ක් සහ පෞද්ගලික බස් රථ 13ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ පරික්ෂකවරයා පියවර ගෙන ඇත.
එම වාහනවල තිබූ අඩුපාඩුකම් දින 14ක් ඇතුලත අලුත්වැඩියා කර මෝටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යලිත් ඉදිරිපත් කල යුතුය.

මෙම පරික්ෂාවේදි ඇතැම් බස් රථවල මගීන්ට අන්ත්‍රාදායක ලෙස වාහනයේ සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කරන ලෙසත්, එම උපාංග ගලවා යලිත් බස් රථ මෝටර් රථ පරික්ෂකවරයාට පෙන්වන තෙක් එම බස් රථවල වාර්ෂික ආදායම් බලපත්‍රය නුවරඑලිය පොලිසිය භාරයට ගෙන තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories