2025 අගෝස්තු 16 සෙනසුරාදා, 04:22
නවතම පුවත්

අයර්ලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ කඩුලු අටක ජය ශ්‍රී ලංකාවට

සත්කාරක අයර්ලන්තය සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් ලබා ගත්තා.අයර්ලන්තය පන්දුවාර 42යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 122කක්.තරඟයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3ම, ලකුණු 10කදී දවා ගත්තේ අචිනි කෞශල්‍යා විසින්.ලකුණු 123ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කිරිමට සමත් වුණා.ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ දෙවැනි කඩුල්ලට චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවීක්‍රම ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගුවා.චමරි අතපත්තු ලකුණු 48යි.හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් රැස් කරගෙන සිටියා.කෙසේ නමුත් දෙරට අතර අවසන් වූ පළමු තරග දෙකෙහිම ජය අයර්ලන්තය සතුවූ අතර, ඒ හේතුවෙන් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය ඔවුන්ට හිමි වුණා.මෙම තරගාවලිය අයි.සී.සී. කාන්තා ශූරතාවලට සමගාමීව පැවැති හෙයින් මෙම ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 04වැනි ස්ථානය දක්වා පියවරකින් ඉදිරියට පැමිණීමට හැකිවුනා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories