2025 අගෝස්තු 15 සිකුරාදා, 01:07
නවතම පුවත්

අමෙරිකාවේ වෙඩිතැබීමක් – 7කට තුවාල

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ රථ වාහන ඉලක්ක කර වෙඩිතැබීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර කිසිදු මරණයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණේ අධිවේගී මාර්ගය දෙපස පිහිටි කැලෑබද ප්‍රදේශයේ සිට වන අතර පළාගිය වෙඩික්කරු සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

30 හැවිරිදි ජෝශප් කවුච් නම් සැකකරුගේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කිරීමට පොලීසිය පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.

ඔහු සන්නද්ධ සහ භයානක අපරාධකරුවෙකු ලෙස හඳුන්වා ඇති අතර ප්‍රදේශවාසීන්ට ආරක්ෂිතව රැඳී සිටින ලෙසට පොලීසිය අනතුරු අඟවා තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories