2025 අගෝස්තු 15 සිකුරාදා, 07:22
නවතම පුවත්

අපි ආගම බිල්ලට තියලා දේශපාලනය කරලා නෑ – ජොන්ස්ටන් –

පාස්කු ප්‍රහාරය දේශපාලනය සඳහා යොදා ගැනීමට කටයුතු කළහොත්, එම ආගම්වල විශ්වාසයන් අනුව ක්‍රියාත්මක වනු ඇති බවත් සිය පක්ෂය ආගම බිල්ලට තියා දේශපාලනය සිදුකර නොමැති බවත්, ආගම බිල්ලට තියා දේශපාලනය සිදුකළ පිරිස් වෙත ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙනු ඇති බවත්, එය වත්මන් ආණ්ඩුවට මෙන්ම ඕනෑම පක්ෂයකට පොදු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

එසේම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව නිවැරදි පැත්තේ සිටගනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories