2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:00
නවතම පුවත්

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට පැය 21 ක ජල කප්පාදුවක්

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට පැය 21 ක ජල කප්පාදුවක්
අනුරාධපුරයේ නුවරවැව ජල පවිත්‍රාගාරයේ පිරිසිදු කිරීම් සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (29) සිට 30 වන දින දක්වා පැය 21 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය.

ඒ අනුව, හෙට රාත්‍රී 09.00 සිට ලබන බ්‍රහස්පතින්දා සවස 06.00 දක්වා ජල කප්පාදුව සිදු කරන බව මණ්ඩලය පවසයි.

ජල කප්පාදුව හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවලට බලපෑම් එල්ල වනු ඇත:

අනුරාධපුර උතුර ජල සම්පාදන පද්ධතිය – කලත්තෑව, නෙළුම්කන්නිය, තරියන්කුලම, ගල්කුලම, කවරෙක්කුලම, වන්නමඩුව, කුංචිකුලම, කුරුන්දන්කුලම, මාතලේ හන්දිය, සාලිය මාවත, තන්නායන්කුලම, යාපනය හන්දිය, බණ්ඩාරපුලියන්කුලම, තෙප්පන්කුලම, ජයන්තිග්‍රාමය, සාලියපුර, මාන්කඩවල, ලිංගලපාර, කට්ටමන්කුලම.

අනුරාධපුර නව නගර ජල සම්පාදන පද්ධතිය – අනුරාධපුර අදියර 01

මිහින්තලේ ජල සම්පාදන පද්ධතිය – මිහින්තලේ ජල සම්පාදන පද්ධතිය-කඳුවටපාර, රුවන්ගම, වැල්ලමොරණ, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, අඹතලගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත, කිරින්දේගම, කන්නට්ටිය, සහ කුරුන්දන්කුලම

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories