අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයන් 13දෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර කාන්තාවන් දෙදෙනකුද වන බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සහ සැකකාරියන් සමඟ එම වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකතන විශාල ප්රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.