පසුගිය රජයන් සමයේ විශේෂ වරප්‍රසාද ලැබූ පිරිසක් සඳහා එස් පාස් නමැති විශේෂ අවසර පත්‍රයක් යොදා ගනිමින් අධිවේගී මාර්ග අවභාවිතා කර තිබෙන බව වාර්තා වේ.
එම එස් පාස් නමැති අවසර පත්‍රය යොදා ගනිමින් දිනකට අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 150ත් 200ත් අතර ප්‍රමාණයක් ධාවනය වී ඇති අතර ඉන් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි ගණනකි.
නව රජය මෙම එස් පාස් අවසර පත්‍රය අහෝසි කර තිබේ