2025 අගෝස්තු 15 සිකුරාදා, 05:52
නවතම පුවත්

අද කටාන අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කටාන උතුර ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

අද (19) පෙ.ව. 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ජල සැපයුම විසන්ධි කිරීමට පියවර ගන්නා බව මණ්ඩලය නිවේදනය කළේය.

එබැවින්, බම්බුකුලිය, මුරුතන, කටාන උතුර, කටාන බටහිර, කටාන නැගෙනහිර, උඩන්ගාව, මානචේරිය, තෝප්පුව, බටහිර කළුවරිප්පුව, ඉහළ කඩවල, පහළ කඩවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ, අඩික්කණ්ඩි, එට්ගල, එට්ගල දකුණ, මහ ඇත්ගල සහ නැගෙනහිර කළුවරිප්පුව යන ප්‍රදේශවලට අදාළ කාලය සඳහා ජල සැපයුම අත්හිටුවීමට පියවර ගනිමින් සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories