බ්‍රහස්පතින්දා ඇලස්කාවේදී අතුරුදහන් වූ කුඩා ගුවන්යානයක සුන්බුන් සොයාගෙන තිබේ.
එම යානයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේය. යානයේ තත්ත්වය හේතුවෙන් දැනට එයට ප්‍රවේශ විය නොහැකි අතරඔවුන් ප්‍රකාශ කරන්නේ තවත් මළ සිරුරු 07ක් ගුවන්යානය තුළ තිබෙන බවට විශ්වාස කරන බවයි.