ඉදිරි යල කන්නය සඳහා කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර තලවකැලේ ප්‍රදේශයේ අද (19) පැවති ජන රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා තිබේ.