2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:10
නවතම පුවත්

අටවන ජනපති නමවැනි ජනපති කරන්නසිවිල් සංවිධාන සිරිකොතට

බහුජන දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති සහ අනුබද්ධිත සංවිධාන කිහිපයක් රැස්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකොට තිබේ.
ඒ අද පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය.


ඒ අවස්ථාවට කරකැලේ පියදස්සි, ලැගුම්දෙනියේ පියරතන,දඹගොල්ලේ පදුමසිරි හිමිවරු ද සහ ආචාර්ය චමින්ද මළලසේකර, ආචාර්ය ඉන්දීවරි අකුරෙගොඩ, ආචාර්ය මහින්ද පෙරේරා, මහාචාර්ය රාහුල් දන්දෙණනිය, සිරිමසිරි භපුආරච්චි, ව්‍යවසායක කුමුදු හෙට්ටිගේ මහත්වරු ද සහභාගී වී ඇති අතර ජනාධිපති දේශපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ශමල් සෙනරත් මහතා විසින් ඊට මූලිකත්වය ගෙන ඇති බව ද සඳහන් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories