2025 ජූලි 18 සිකුරාදා, 17:58
නවතම පුවත්

2026 අයවැය ඔක්තෝබරයේදී පාර්ලිමේන්තුවට: නව ආර්ථික යුගයක් උදා වේද?

ආර්ථිකයේ අනාගත දිශානතිය තීරණය කරන 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, 2025 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙය රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකියි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව, අයවැය දෙවන වර කියවීම 2025 නොවැම්බර් මාසයේදීත්, තෙවන වර කියවීමේ අයවැය විවාදය 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදීත් පැවැත්වීමට නියමිතයි.

මෙම අයවැය “නිෂ්පාදන ආර්ථිකයක් සහ සෑම දෙනාම ආර්ථික සංවර්ධනයට දායක කරගැනීම” යන තේමාව පදනම් කර ගනිමිනි .

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories