2025 ජූලි 18 සිකුරාදා, 14:42
නවතම පුවත්

76 වසරකට කරන්න බැරි වුණු වැඩ බොහෝමයක් දැන් ආණ්ඩුව කරල තියෙන්නෙ – ටී බී සරත්

වර්තමාන ආණ්ඩුව වැඩ කර නැතැයි පෙනුනද වසර 76කට කරන්න බැරි වූ වැඩ බොහෝ ප්‍රමාණයක් මේ ආණ්ඩුව කර ඇති බවත්, පසුගිය පාලකයන් මහජනයාට ලැබිය යුතු මුදල් වැරදි ලෙස තමන්ගේ සුබ විහරණයට භාවිතා කිරීම නිසා දැන් පෝලිමේ සිරගත වෙමින් ඇති බවත් නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කළේය.

පොළොන්නරුව ප්‍රදේශයේදී පැවති ජන හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අද වන විට නව ආණ්ඩුව එම තත්ත්වය වෙනස් කර ජනතාවට භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු නිසි සහන ලබා දෙමින් සිටින බවයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories