2025 ජූලි 18 සිකුරාදා, 14:49
නවතම පුවත්

හිටපු දේශපාලඥයන් පිරිසක් රට පනින්න සැරසෙයි

හිටපු දේශපාලඥයන් පිරිසක්, ඔවුන්ගේ ඥාතීන් සහ රජයේ හිටපු ඉහළ නිලධාරීන් පිරිසක් රහසිගතව විදේශ ගතවීමේ උත්සාහයක් පිළිබඳව බුද්ධි අංශ මාර්ගයෙන් තොරතුරු වාර්තා වී ඇත.
එම උත්සාහයන් වැළැක්වීමට දැනටමත් ආරක්ෂක අංශවලට අවශ්‍ය උපදෙස ලබා දී ඇති බව පැවසේ.

මෙම පිරිස විවිධ දුෂණ වංචා චෝදනාවන්ට ලක්වූ පිරිසක් වේ.

කෙසේ වෙතත් රටින් පිටවීම තහනම් කර නොමැති පුද්ගලයන්ට විදේශගත වීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවනු ඇතත් විදේශගත වීමට අධිකරණ විසින් තහනම් කර ඇති පිරිස් මුහුදු මාර්ගයෙන් පිටවීමටද යම් උත්සාහයන් දරමින් ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories