2025 ජූලි 18 සිකුරාදා, 17:53
නවතම පුවත්

ශ්‍රී ලංකන් සහ ගුවන් තොටුපොළ වංචා සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්!

ශ්‍රී ලංකන් ගුවන් සමාගම (SriLankan Airlines) සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම (Airport and Aviation Services Limited) තුළ පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ, රටේ ප්‍රධාන ආයතන දෙකක් තුළ සිදුවූ බවට චෝදනා එල්ල වන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමේ අරමුණිනි. මෙම කමිටුව මගින් අදාළ සිදුවීම් පිළිබඳව ගැඹුරින් සොයා බලා, වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මග පෑදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories