2025 ජූලි 18 සිකුරාදා, 18:05
නවතම පුවත්

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරි සතිය තුළ! – PUCSL

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළඹෙන සතිය තුළ ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ, විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව, එකී යෝජනා අධ්‍යයනය කර, සති 03 – 06 අතර කාලයක් තුළ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජුනි-ජුලි මාස තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම්, අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories