2025 ජූලි 18 සිකුරාදා, 17:27
නවතම පුවත්

ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය ලංකාවටත් ?

ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව යමින් පවතින නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ අනතුරුදායක තත්ත්වයක් තවමත් මෙරට නොමැති නමුත් ගුවන්තොටුපොළ ආශ්‍රිතව ඒ සම්බන්ධව මේ වන විටත් එම කටයුතු සඳහා මැදිහත් වෙමින් පවතින බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, අද (27) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“සිංගප්පූරුවෙත්, ඉන්දියාවෙත් යම් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි දැඩි අවධානයෙන් පසුවෙනවා. තවමත් පසුගිය කාලයේ තිබුණා වගේ අනතුරකට තාම තොරතුරු ලැබිලා නැහැ. නමුත් ගුවන්තොටුපොළේ සිටම ඒ කටයුතු සම්බන්ධව මැදිහත් වෙමින් පවතිනවා.”

එසේම ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ, ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 1,009 දෙනෙකු වාර්තා වූ බවත්, පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත්ය.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories