2025 ජූලි 18 සිකුරාදා, 17:28
නවතම පුවත්

රට ආපහු මහා පරිහානියකට ලක්වෙනවා – ඒ වැටෙන රට ගොඩ ගැනීමට අපි සූදානම් – වජිර අබේවර්ධන –

මෙම වසර අවසානය වෙද්දී රට හසුරුවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.

ඔහු එහිදී පැවසුවේ,

“සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වෙනකොට ජාතියක් හැටියට ආපහු මහා පරිහානියකට මහා කඩා වැටීමකට එහෙම නැත්නම් රට හසුරවා ගැනීමට නොහැකි තැනකට ශ්‍රී ලංකාව පත්වෙනවා.
අන්න ඒ තත්ත්වයට පත්වන ශ්‍රී ලංකාව කෙසේද යළි ගොඩනගන්නේ කියා ඒකාබද්ධ සියලු විපක්ෂ කණ්ඩායම් සහ එක්සත් ජාතික පක්ෂය සැලසුම් කරමින් ඉන්නවා.
ඒ වැටෙන රට ගොඩ ගැනීමටත් මහජනතාව ආරක්‍ෂා කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් කල්පනා කරමින් සිටිනවා”

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories