2025 ජූලි 18 සිකුරාදා, 17:34
නවතම පුවත්

මිලියන 27.6 ක් අයථා පරිහරණයට ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

2014 දී සංස්ථාව යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවය සඳහා සම්මත ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිවලින් බැහැරව ආයතනයක් තෝරා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අනුව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂන් ද සිල්වා, රුපියල් මිලියන 27.6 ක අයථා පරිහරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවට ගන්නා ලදී.

එවැනි උත්සවයක් සඳහා අයවැය ප්‍රතිපාදන නොතිබුණද, ව්‍යාපෘති අරමුදල්වලින් රුපියල් මිලියන 27.6 ක් උත්සවය සඳහා භාවිතා කළ බවට චෝදනා එල්ල වන අතර එමඟින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුවිය.

කෙසේවෙතත් ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කරන ලදී.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories