2025 ජූලි 18 සිකුරාදා, 17:52
නවතම පුවත්

මිලාන් ජයතිලකට ඇප

2013 දී සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඉඩමක් විකිණීමේදී නිසි ක්‍රියා පටිපාටි අනුගමනය නොකර ඔප්පු නිකුත් කිරීම අනුමත කිරීමෙන් රජයට රුපියල් 373,000 ක පාඩුවක් සිදු කළ බවට වූ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්, පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාව අත්අඩංගුවට ගැනුණි.

කෙසේවෙතත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙලෙස අද අත්අඩංගුවට ගත් මව්බිම ජනතා පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක මිලාන් ජයතිලක, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් රුපියල් මිලියනයක ඇප මත මුදා හරින ලදී.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories