2025 ජූලි 18 සිකුරාදා, 18:09
නවතම පුවත්

මහනුවර ඩිපෝ හතක දුම් සහතික නෑ

ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රදේශයේ ඩිපෝ හතකට අයත් බස් රථ 566කින් 226කට වායු විමෝචන සහතික නොතිබූ බවත්, ලංකා ගමන ගමනාගමන මණ්ඩලයේ බස් රථ විශාල සංඛ්‍යාවකට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදීද වායු විමෝචන සහතික( දුම් සහතික) ඉදිරිපත් කර නොතිබූ බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ 2023 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. විගණන අංශ ලංගම බස් රථ සඳහාද දුම් සහතික ලබාගත යුතු බවට නිර්දේශ කළේය.

කෙසේවෙතත් ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ, මෙලෙස දුම් සහතික නොගැනීම නිසා අහිතකර වායු සහ බැර ලෝහ පරිසරයට නිකුත් කිරීමෙන් පරිසර දූෂණය ඉහළ යා හැකි බවයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories