2025 ජූලි 18 සිකුරාදා, 17:29
නවතම පුවත්

බලය පිහිටුවන්න වික්ෂයේ ස්වාධීන ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් සොයා ගන්න – ජනපතිගෙන් උපදෙස්

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා වික්ෂයේ ස්වාධීන ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් සොයා ගන්නා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා තමන්ට උපදෙස් ලබා දුන් බවත් තමන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරන ලද බව නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂයේ පාර්ශව ගණනාවක් සමග සාකච්ඡා කර සාර්ථකව සිදු කර ඇති බවද ඔහු පැවසීය.

මධ්‍යම ආණ්ඩුව ගෙනයන සාර්ථක වැඩපිළිවෙල දැක ඒ පිළිබඳව පැහැදී කොළඹ නගර සභාවේද බලය ජාතික ජන බලවේගයට ලබා දිය යුතු බවට එම පිරිස දැනටමත් තීරණය කර අවසන් බවයි ඔහු කියා සිටියේ.

ඔහු මෙම අදහස් පල කළේ ගුවන් විදුලි නාලිකාවක පැවති සාකච්චාවකට එක්වෙමිනි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories