2025 ජූලි 18 සිකුරාදා, 15:01
නවතම පුවත්

පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා අද දිවයිනට

යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන, පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය Radosław Sikorski, විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත සහ යුරෝපා කොමිසමේ උප සභාපති Kaja Kalas නියෝජනය කරමින්, අද (28) සිට 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

මෙම සංචාරය අතරතුර දී පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු පිරිසක් හමුවීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර දිගුකාලීන සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories