2025 ජූලි 18 සිකුරාදා, 14:49
නවතම පුවත්

පක්ෂ තීරණයට පිටින් ගිය සභිකයාට රෙඩ් කාඩ්

පදියතලාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී පක්ෂයේ උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් සර්වජන බලය පක්ෂයේ සභික චතුන් ඉරංගිකගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට එම පක්ෂය පියවර ගෙන තිබේ.

සර්වජන බලය පක්ෂයේ මහලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මගින් මෙම තීරණය දැනුම් දී ඇත. එම ලිපියේ සඳහන් වන්නේ, පක්ෂයේ උපදෙස්වලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

කෙසේ වෙතත්, මෙය අවසන් තීරණයක් නොවන බව මහලේකම්වරයා අවධාරණය කරයි. “අපක්ෂපාතී විනය පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීරණයක් ලබාදෙන තුරු” පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories