2025 ජූලි 18 සිකුරාදා, 14:41
නවතම පුවත්

ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානයෙන් රජයට අනතුරු ඇඟවීම්

රජයේ පරිපාලන නිලධාරීන් විසින් කෙටුම්පත් කරන ලද ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ජුනි පළමු වැනිදා සිට බලාත්මක කරනවානම් ඊට එරෙහිව එදින සිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය , රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් රජයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ .

බරපතල අඩුපාඩු සහිතව සකස්කර රහසිගතව ගැසට් කරනු ලැබූ ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරී හා පරිපාලන ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම්වල විරෝධය හේතුවෙන් දැනට ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කර ඇති බව ඔවුන් ප්‍රකාශ කර සිටියි .

එම ලිපිය හරහා ඔවුන් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයින් කෙටුම්පත් කරන ලද සේවා ව්‍යවස්ථාවේ කරුණු කිසිවක් රජයේ පරිපාලන නිලධාරීන් විසින් කෙටුම්පත් කරන ලද ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවේ නොමැති බව ඔවුන් පෙන්වා දෙයි .

මෙසේ ගැසට් කර ඇති සේවා ව්‍යවස්ථාවට අමාත්‍යාංශය සිදුකිරීමට යෝජිත සංශෝධන මොනවාද යන්න පිළිබඳ සංගම්වලට ලිඛිතව දැනුම් දී සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන ලෙස එම සන්ධානය ඉල්ලා සිටීයි

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories